iPhone 6S ජංගම දුරකථන ලොව එළිදක්වනු ලැබුවේ පසුගිය සැප්තැම්බර් මස 25වන දිනයි.

මේ iPhone 6S දුරකථනය පසුදිනම (26) ලංකාවට ද රැගෙන පැමිණ ඇති අතර එහි පළමු දුරකථනය මිලට ගෙන ඇත්තේ iPhone 6 දුරකථනය ලංකාවේ මුලින්ම මිලට ගත් සංගීතවේදී ජනනාත් වරකාගොඩ විසින්මයි.

අයි ඩිවයිස් සොලූෂන් හි දමිත් නිරන්ජ ලංකාවට රැගෙන පැමිණි දුරකථනය අලුයම 3.00ට පමණ කටුනායක ගුවන්තොටුපලේ දීම  ජනනාත් වරකාගොඩ විසින් මිළට ගත් බවයි පැවසෙන්නේ.

http://offair.nethfm.com/article/27179

Leave A Comment

Please enter your name. Please enter an valid email address. Please enter message.